මිනුම් සහ තත්ත්ව ආරක්ෂණ කටයුතු වල නියැලෙන කර්මාන්ත ක්ෂේත්‍ර යේ නිලධාරීන් සඳහා ප්‍රායෝගික පුහුණු වැඩ මුළු අප විසින් සපයනු ලැබේ ඔබගේ අවශ්‍යතා සඳහා පුහුණු පාඨමාලාවන් පැවැත්විය හැකිය.
අරමුණ
|
කර්මාන්ත ක්ෂේත්‍රයේ අභ්‍යන්තර ක්‍රමාංකන පිළිබඳ දැනුම වර්ධනය කිරීම
|
|
වැඩමුළුව
|
1 | 2 |
හැදින්වීම
|
ක්‍රමාංකන ක්‍රම වේද පිළිබද දැනුම සහ ප්‍රයෝගික දැනුවත් කිරීම. මිනුම් දෝෂ පිළිබද දැනුවත් කිරීම හා අවිනිශ්චිතතා ගණනය පිළිබද ප්‍රයෝගික දැනුම ලබා දීම.
|
ක්‍රමාංකන ක්‍රම වේද පිළිබද මූලිකදී දැනුම සහ ප්‍රයෝගික දැනුවත් කිරීම. මිනුම් දෝෂ පිළිබද දැනුවත් කිරීම
|
කා සදහාද?
|
ක්‍රමාංකන හා තත්ව ආරක්ෂන කටයුතු වල නියැලි කළමනාකරුවන්, විධායක නිලධාරීන් සහ වෙනත් අය
|
ක්‍රමාංකන ක්‍රියාකාරකම් පිළිබඳව මූලික දැනුම ලබා ගැනීමට කැමති තත්ව ආරක්ෂන කටයුතු වල නියැලි කළමනාකරුවන්, විධායක නිලධාරීන් සහ වෙනත් අය
|
කාල සීමාව
|
සති අන්ත සම්පූර්ණ දින හතරක්
|
සති අන්ත සම්පූර්ණ දින දෙකක්
|
ස්ථානය |
මිති විද්‍යා අංශය
|
|
මාධ්‍ය | සිංහල / ඉංග්රීසි |
පුහුණු වැඩ මුළු පිළිබද වැඩි විස්තර සදහා අධ්‍යක්ෂ (මිති) අමතන්න.