නිතර අසන ප්‍රශ්න
1,ඔබගේ පරීක්ෂණාගාරය ප්රතීතනය කරන ලද පරීක්ෂණාගාරයක්ද?
Some of our calibrations are accredited to ISO 17025 through the Sri Lanka Accreditation Board for Conformity Assessment(SLAB) Details can be seen on this site. අපගේ ක්‍රරමාංකන සේවා සමහරක් සදහා ISO 17025 අනුකූලතා තක්සේරු සඳහා ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලය මගින් ප්‍රතීතනය කර ඇත. ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලයේ වෙබ් අඩවියේ මෙම විස්තර දක්වා ඇත.
2, ඔබ සපයන ක්‍රමාංකන කවරේද?
පහත දැක්වෙන මිනුම් ක්ෂේත්‍රයන්හි ක්‍රමාංකන සේවා අප විසින් සපයනු ලැබේ.
- ස්කන්ධය( Mass)
- උෂ්නත්වය (Temperature)
- බලය (Force)
- පීඩන (Pressure)
- බල ඝූර්ණ (Torque)
- පරිමා (Volume)
- ඝනත්වය (Density)
- දිග (Length)
මේ පිළිබද වැඩි විස්තර ඔබට අපගේ වෙබ් අඩවියේ දැක ගත හැකිය.
3.වැඩි විස්තර දැන ගැනීම සඳහා මා ඇමතිය යුත්තේ කවුරැන්ද?
නම / තනතුර | දුරකථන අංකය | Fax ෆැක්ස් | විද්‍යුත් තැපෑල |
S. උදාකර මෙනවිය. අධ්‍යක්ෂ (මිති) |
+94 112 671 566 | +94 112 674 619 | This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
4. මගේ ක්‍රමාංකන සහතිකය නැතිවුනා. මම ආදේශනයක් ලබා ගන්නේ කෙසේද?
දුරකථන අංක, 0112 671 567-72 දිගුව.567 අපගේ කාර්යාලය අමතන්න. අතිරේක පිටපතක් සඳහා රුපියල් 500 බැගින් ගාස්තුවක් අය කෙරේ.
5. ඔබේ ක්‍රමාංකන පිළිබද වගකීම් සහතිකය කුමක්ද?
ක්‍රමාංකනයෙන් පසු ක්‍රමාංකන පරීක්ෂණාගාරය උපකරණ ලබා දුන් පසුව උපකරණ භාවිතය හේතුවෙන් එම උපකරණයේ වෙනස් වීම් සිදුවි හැකි නිසා භෞතික වශයෙන් උපකරණය වෙනස් නොකරන බවට සහතික විය නොහැකිය.
6.ඔබට අපගේ ආයතනයට පැමිණ ක්‍රමාංකන සේවා සිතියම ලබා දිය හැකිද?
ඔබගේ අවශ්‍යතාවයන්ගේ හා උපකරණ ස්වභාවය අනුව මෙය තීරණය වේ. කරුණාකර අපගේ පරීක්ෂණෘගාර භාර නිලධාරීන් සමග ඔබේ අවශ්‍යතා ගැන සාකච්ඡා කරන්න.
7.ඔබගේ ප්‍රමිතිගේ අන්වේක්ෂතාවය කුමක්දද?
අපගේ මිනුම් ප්‍රමිති, ජාතික හා නෙකුත් විදේශීය ජාතික මිනුම් ආයතන හරහා SI ඒකකට සමග අන්වේක්ෂතාව පවත්වා ගන යනු ලැබේ.
8. මාගේ උපකරණ ලැයිස්තුවක් ක්‍රමාංකනය කර ගැනීමට ඇත. ඒ සදහා අයදුම් කිරීම සඳහා කැමති ආකෘතියක් තිබේද?
ඔව්, අපිට තියෙනවා. (අංකය: FM / DM / 04)
9. මගේ උපකරණ ක්‍රමාංකනය සඳහා එවන්නේ කොහාටද?
කරුණාකර ඔබේ මිනුම් උපකරණ, නො 17, වික්ටෝරියා පෙදෙස, ඇල්විටිගල මාවත, කොළඔ 08, ලිපිනයෙහි පිහිටි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ මිති විද්‍යා අංශයට භාර දෙන්න.
10. ඔබ ප්‍රමුඛ සේවා ලබා දෙන්නේද?
හැමවිටම නොවේ.ඒ අවස්ථාවේදී අප සතු පහස්කම් මත මෙය රඳා පවතී. මෙම සේවාව සදහා අමතර ගාස්තු අය කෙරේ.
11. ක්‍රමාංකන සහතික සමඟ මගේ උපකරණ නැවත ලබා ගැනීමට කොපමණ කාලයක් ගතවේද?
සාමාන්‍යයෙන් අපේ වාරිකය මාසයක් පමන ගතවේ. කෙසේ වෙතත් මෙය වෙනස් විය හැකි අවස්ථාද ඇත.
12 ඔබ උපකරණ අලුත්වැඩියා කරන්නේද?
සමාවන්න. නැත. උපකරණ ක්‍රමාංකනය පමණයි.