govlk

සේවාවන්

සේවාවන්

  • ශ්‍රී ලංකා ප්‍රමිති, අන්තර්ජාතිකප්‍රමිති (ISO, IEC,CODE ) වැනිවිදේශීප්‍රමිති (මැලේසියා,
  • යුරෝපීයසංගමයේරෙගුලාසිසහවිධාන
  • ආහාරදුව්‍ය ,පරිසරය,වෙළදාම,වෘත්තීයසේවාවන්සහආරක්ෂාවආදියපිළිබදතාක්ෂණික රෙගුලාසි
  • තාක්ෂණඅත්පොත්
  • ජාතික,කලාපීය සහ අන්තර්ජාතික ප්‍රමිති ආයතන සහ විදේශීය සංවිධානවල ව්‍යපෘති වාර්තා පිළිබඳ තොරතුරු සැපයීම
  • තොරතුරු බුලටින්
  • ආයතනයේ විෂය පථයට අයත් කාලීන මාතෘකා සහ නව නැඹුරුතා පිළිබඳ සම්පාදනය කරන ලද බුලටින්
  • ප්‍රමිති සේවාවන් (standards alert) ලිපි කියවීමේ පහසුකම
  • පුස්තකාල ප්‍රවෘති අදාලව මාසික ඉලෙක්ට්‍රෙනික ලිපි
  • පුස්තකාලය සහliterature එකතුව හා ප්‍රමිති කියවීම සඳහා නොමිලේ අවස්ථාව ලබාදීම
  • ප්‍රමිති විකිණිම
  • ශ්‍රි ලංකා ප්‍රමිති පමණක් නොව ලෝකයේ අ‍නෙක් රටවල ප්‍රමිති පවා මිලදි ගැනීමේදි තෝරා ගැනීමට උපකාරිවීම
  • ඡායා පිටපත් සේවය