WTO/TBT ගිවිසුම යටතේ ශී ලංකාව සතු වගකීම ඉටු කිරීම සදහා WTO විමසුම් මධ්‍යස්ථානය ලෙස පහත සේවාවන් සපයයි,
යෝජිත නව හෝ සංසෝධිත තාක්ෂණික රෙගුලාසි සහ වෙළදාමට බලපෑම් ඇති කළ හැකි අනුකූලතා තක්සේරු ( Conformity Assessment) ක්‍රියා පටි පාටි ලෝක වෙළද මධ්‍යස්ථානයට දැනුම් දීම සහ අදාල ලේඛන සැපයීම,
තැපැල් මාර්ගයෙන් ශ්‍රී ලංකා පර්ශවකරුවන්ට වෙනත් රටවලින් නිකුත් කරන ලද WTO/TBT තාක්ෂණික රෙගුලාසි දැනුම් දීම,
ජාතික විදේශීය හා අන්තර්ජාතික ප්‍රමිතීන් ඇතුලුව විවිධ මාතෘකා පිළිබද වෙනත් රට වලින් යොමු කරන තාක්ෂණික විමසීම් වලට ප්‍රතිචාර දැක්වීම,
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතන පුස්තකාලයේ පවතින ප්‍රමිති සහ වෙනත් තොරතුරු සදහා ප්‍රවේශය ලබා දීම.